Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Reflections Hair & Beauty Salon and Academy of hair & beauty
- 0719899160 |
Date : |
28/04/2013 12:32 |
District : |
Colombo |
Details : |
Reflections Hair & Beauty salon
No: 513/1/1, High Level Road, Delkanda Junction Nugegoda
Telephone: 0112 199 160 /0719 899160
(නුගේගොඩ දෙල්කඳ හන්දියේ සිට මහරගම දෙසට මීටර සීයක් පමණ දුරින්, දෙල්කඳ සතොස වෙළඳ සැල ට යාබද ගොඩනැගිල්ල)
Reflections Hair & Beauty salon
No 220, Kesbewa Road, Pepiliyana, Nugegoda.
පැපිළියාන හන්දියේ සිට බොරළැස්ගමුව දෙසට මීටර දෙසීයක පමණ දුරකින් දිවුල්පිටිය බස් නැවතුම අසල.
Telephone : 0112 199161 / 0719 899161
ලොව පිළිගත් වටිනා නිෂ්පාදන ද්‍රව්‍ය භාවිතයෙන්
කොණ්ඩා කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, හිසකබල සම්භාහනය, ෂැම්පු, කන්ඩිෂනර් හා හිසකෙස් සඳහා විවිධ වූ සාත්තු ක්‍රම, හිසකෙස් ෆර්ම් කිරීම, රිලැක්සින්, රී බොන්ඩිං සහ ස්ට්‍රේට් කිරීම
සමඟ නවතම කොණ්ඩා සැකසුම් ක්‍රම රැසක්.
ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සහ පියකරු මුහුණක් සඳහා විවිධ වූ ෆේෂල් ක්‍රම රැසක්.
දෙ අත් සහ දෙපා සඳහා විශේෂිත වූ සත්කාර, නිය හැඩගැන්වීම සහ නවතම නිය ආලේපන රටා,
උත්සව සඳහා මේක් අප්, මනාලියන්, මල් කුමරියන් හැඩගැන්වීම ඇතුළු නවීන විද්‍යානුකූල සත්කාර රැසක්
ඉතාම පහසු මිළ ගණන් වලට.
‘ඇවිත් බලන්න. සැලූන් අතර සැලොන් එකක වෙනස වටහා ගන්න.’ |
|
|