Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
Reflections Hair & Beauty Salon and Academy of hair & beauty
- 0719899160 |
Date : |
28/04/2013 12:33 |
District : |
Colombo |
Details : |
ලස්සන වෙන්න පෙර නිරෝගී වෙන්න
සෑම කාන්තාවක්ම තම සුන්දරත්වය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. ඇයගේ සුන්දරත්වය කෙරෙහි අභ්‍යන්තර මෙන්ම බාහිර කරුණුද බලපායි. අභ්‍යන්තර සුන්දරත්වය ඇයගේ පෞරුෂය, බුද්ධිමත්භාවය, විනීතභාවය, ආකර්ෂණීයත්වය සහ සෘජුබව යන ගුණාංගවල සංකලනයකි. සමාජයේ වඩා පිළිගැනීමකට ලක්වන්නේ බාහිර සුන්දරත්වයයි. නිරෝගී බව තාරුණ්‍යය, ශරීර වර්ණය මෙන්ම මුහුණේ ස්වභාවය ඇයගේ බාහිර සුන්දරත්වය නිර්මාණය කරයි. මෙම අංශ දෙකෙහිම මනා සබැඳියාවෙන් සැබවින්ම කාන්තාවට සුන්දර පෙනුමක් ලබාදෙයි.
ආයුර්වේදයට අනුව බොහෝ සාධක කාන්තාවගේ රූසපුව කෙරෙහි බලපායි. ඒවා නම් වාත, පිත්ත සහ කඵ ලෙස හඳුන්වන ත්රිදෝෂය. රස, රක්ත ආදී සප්තධාතු දහදිය ආදී ශරීරයේ මල කොටස් මෙන්ම ඇයගේ ආහාරපාන, ජීවන රටා, දිනචර්යා විධි හෝ ව්‍යායාම වැනි කරුණුය.
ආයුර්වේදයට අනුව ත්‍රිදෝෂ, සප්තධාතුව, මලකොටස් මෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලින්ද යථා පරිදි පැවැත්ම නිරෝගී බව සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. නිරෝගී බව සුන්දරත්වය කෙරෙහිද බලපායි. නිරෝගී කාන්තාව වඩා සුන්දරය.
ඉහත ශාරීරික කාරණාවල විසමතාවන් නිරෝගී බව කෙරෙහි බලපාන අතරම එය සුන්දරත්වය ක |
|
|
Reflections Hair & Beauty S...
|
071 989 9160
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|