Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 35
|
Type : |
For Rent |
Contact : |
Wijeratne
- 0722921733 |
Date : |
11/01/2014 20:59 |
District : |
Colombo |
Details : |
Best transport service in Sri Lanka for the lowest cost
ලංකාවේ විශිෂ්ඨතම ප්රවාහන සේවය අඩුම මිළට අපෙන්, විජේරත්න සංචාරකයෝ
• ඔබගේ විනෝද සංචාරයට අප වෙතින් වාහනයක් තෝරා ගෙන ශ්රී ලංකාවේ අඩුම ගාස්තු සමග අතිනවීනතම ජපන් රථ පෙළක සුවපහසුව හා විනීත සේවය අත්විදින්න.
• ඔබගේ මීළඟ නිවාඩුව සංචාරයට විජේරත්න සහ පුත්ර සංචාරකයන් වෙතින් වාහනයක් කුලියට ගැනීමෙන්, එය අඩුම වියදමකින් වැඩිම විනෝදාත්මක හා සුවපහසු සංචාරයකින් බවට පත්කර ගන්න.
• ඔබ නිවාඩුව ගත කරන කාලය හිතේ බරක් නැති ඉතා ප්රීතිමත් සුවදයක, ජිවිතයේ අමතක නොවන සොදුරු විවේකයක් බවට අපි පත් කරන්නෙමු.
• සංචාරක ක්ෂේත්රයේ වඩාත් හොඳ සේවාවක්, ඉහළම ආගන්තුක සත්කාර සමගින් ඉතාම සාදාරණ මිලකට අපි ඔබට ලබා දෙන්නෙමු.
• අපගේ සුහද සේවාවන් මෙසේය:-
ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ නියමයනට අනුකූලව උපරිම මාර්ග ආරක්ෂාව සහ පරිපුර්ණ මගී රක්ෂණයෙන් ආවරණය කරණලද අනර්ග තත්වයේ සුව පහසු, ඉඩකඩ සහිත අපගේ අලුත්ම ජපන් වාහන සමූහයක් අප සතුය.
• ඔබ කණ්ඩායමේ සාමාජික ප්රමාණයේ අවශතාවයට අනුව සම්පුර්ණයෙන් වායු සමනය කරනලද අපගේ අධිසුවපහසු වාහන සමුහය අතුරින් ගැළපෙන සැලූන් කාර්, වන්රථ හෝ ආසන 28 නවීනතම බස්රථ ඔබට තෝරා ග |
|
|
|
Sell Faster!!
More
|