Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 100
|
Type : |
For Sale |
Contact : |
Jinadasa
- 0412264961 |
Date : |
03/01/2018 18:21 |
District : |
Matara |
Details : |
Cinnamon Garden-Thalpawila
තල්පාවිල කොන්ගහ හන්දිය පෙනෙන මානයේ(කොන්ගහ හන්දියේ සිට 100m දුරින්) වෙල්යාය කට මුහුනලා මනරම් පරිසරයක පිහිටි අගනා බිම් කොටස් 4 ක් විකිනීමට ඇත.
අලුතින් ඉදිවන කැකණදුර දුම්රිය ස්ථානයට 1km යි.
මාතර නගරයට 5km යි. (විනාඩි 10යි)
රුහුණු විශ්ව විද්‍යාලයට 1.5kmයි.
තල්පාවිල වෙළද සංකිිර්ණයට 100m යි.
දෙව්න්දර නගරයට ඉතා පහසුවෙන් ළගා විය හැකිය.
අලුතින් ඉදිවන දකුණු අධිවේගී මාර්ගයට නුදුරු,
තල්පාවිල ක්‍රීඩා පිට්ටනිය අසල පිහිටා ඇත.
අඩි 15 ක් පමන පළල ඉදිරිපස මාර්ගයකින්(Private road) සහ පිටුපස මාර්ගයකින් සමන්විත මෙම බිම් කොටස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. ව්‍යාපාරික ස්ථානයකට හෝ නිවාසයකට වඩාත් සුදුසුයි. විදුලිය සපයා ඇත.
ගංවතුර,ස්වාභාවික විපත් වලින් තොරයි.
පිරිසිදු නිරවුල් ඔප්පු.
(පර්චස 15,12,11,11 බිම් කැබලි විකිනීමට ඇත)
පර්චසය 320000 /= (negotiable)
100m to Matara-Kekanadura main road, located in Kuruduwatte road. The land faced to the beautiful paddy field and has a private road system. There is a playground near to this land.
5km to Matara town, 1km to kekanadura town and the railway station.
Clear deeds, Electricity and Telephone available.
Excellent for residential area or commercial property.
(15, 12, 12, 11 perches are available for sale)
1 perch = Rs.320000 (negotiable) |
|
|
|
Sell Faster!!
More
|