Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 1,200
|
Type : |
For Sale |
Contact : |
Anura Kithsiri
- 0729668055 |
Date : |
19/02/2018 18:45 |
District : |
Colombo |
Details : |
දත්ත සන්නිවේදනය සහ ජාලකරණය විෂය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියන ලද පළමු කෘතිය මෙය වේ.
මෙම ග්‍රන්ථය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියකි. මෙය අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත කරන ලද ග්රන්ථයක් වේ. මෙහි දෙවන සහ තෙවන කොටස් ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශයෙහි පාසල් පුස්තකාල සංවර්ධන ශාඛාව විසින් නිකුත් කරන ලද පාසල් සිසුන් සඳහා අනුමත 2017 පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලියෙහි මෙම කෘතිය ඇතුලත් කර ඇත. එහි අනු අංකය 1720 - ලියාපදිංචි අංකය 10756- පිටුව 311
මෙය මිලදී ගැනීමට හැකි ස්ථාන වන්නේ,
සරසවි පොත් වෙළඳසල් - දිවයින පූරා
සමුද්‍රා පොත් වෙළඳසල් - දිවයින පූරා
එම්. ඩී. ගුණසේන පොත් වෙළඳසල් - දිවයින පූරා
විජිත යාපා පොත් වෙළඳසල් - නුගේගොඩ සහ බම්බලපිටිය
මින්සර පොත් වෙළඳසල් - ගම්පහ, මිනුවන්ගොඩ
එක්ස්පොග්රෆික් පොත් වෙළඳසල්- කොටුව, බත්තරමුල්ල
ලුමිනෙක්ස් පොත් වෙළඳසල් - පානදුර, කොට්ටාව
සදීපා පොත් වෙළඳසල් , බොරැල්ල
සහ
විශ්වවිද්‍යාල පොත් වෙළඳසල් |
|
|
Anura Kithsiri
|
072 966 8055
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|