Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Chandana
- 0773951560 |
Date : |
28/11/2018 12:18 |
District : |
Gampaha |
Details : |
Land for sale in Giriulla road, Alawwa. Less than 2.5 Km away from Alawwa town. The land is about 411 Perches and it faces to a nice paddy. The coconut cultivation in the land currently not providing high yield. But it can be succeed in near future, if the property owner can maintain it by using fertilizers. The land is about in a little slope like 20– 25 degrees.
අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ අලව්ව නගරයට කි.මී 2.5 ක් දුරින් අලංකාර වෙල්යායකට මුහුණලා අක්කර 3කට ආසන්න (පර්චස් 411 ක) ඉඩමක් විකිණීමට ඇත. මෙහි පොල් වගාව ඉහල ඵලදාවක් දැනට ලබාගත නොහැකි අතර හොඳින් පොහොර දැමීමෙන් වඩා හොඳ ඵලදාවක් ඉදිරියේදී ලබාගත හැකිවනු ඇත. ඉඩම අංශක 20 -25 බෑවුමකින් යුත්ත වන අතර ඉඩම ගල්, වැලි යොදා ඉතා අලංකාර ලෙස සකස්කරගත හැක. ඉඩම අලව්ව නගරයට ආසන්න වුවද ඉතා නිසංසල පරිසයක පිහිටා ඇත. නගරයෙන් දුරස්ව නිවසක් තනා වගා කර නිදහසේ ගත කිරීමට කැමති කෙනෙකුට ජීවත් වීමට සුදුසු වතාවරණයක් ඇත.
It’s a beautiful and very peaceful land if it is located near the Alawwa Town. It ideal for a person who wants to build a home in a peaceful environment and enjoy with to do cultivation.
Entrance to the land will be 1 Km far from the Alawwa Town towards the Giriulla road and another 1 Km further in Waththawa Road and another 500 m in the concrete and gravel mix road. Last 250 m will be little narrow about 8 ft wide. The We are only considering to sell whole land.
Please call only buyers by considering the advertisement.
ප්‍රවේශය - අලව්ව නගරයේ සිට කි.මී 1 ක් ගිය පසු වැත්තෑව පාරේ තවත් කි.මී 1ක් ගිය පසු හමුවන කොන් ක්‍රීට් සහ ගුරු පාරේ තවත් මීටර් 500 ක් යා යුතුය. අවසන් මීටර් 250 අඩි 8ක පමණ පටුපාරක් බ |
|
|
|
Sell Faster!!
More
|