Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Owner
- 0773951560 |
Date : |
08/12/2018 14:56 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Ihala Yagoda, |
Size: |
13 Perches |
|
House for Sale at Piyarathana Mawatha, Ihala Imbulgoda, Gampaha. 750M from the Piyarathana Mawatha Junction. 13 Perches Land and approx 1,800 Sq.Ft floor area, close to both Gampaha, Yakkala & Kadawatha cities. Easy access to Southern Highway Entrance. Ground floor consist finished 3 Bedrooms, Living room, Washroom, Kitchen).
The upper floor fundamental constructions are done but need to do the plastering and paintwork.
ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ,පියරතන මාවතේ, හන්දියේ සිට මීටර් 750ක පමණ දුරින් පර්චස් 13ක ඉඩමක් සහ මූලික පහසුකම් සහිත නිවසක් විකිණීමට ඇත. මෙම නිවස කුඹුරකට මුහුණලා ඇති අතර වර්ග අඩි 1,800 ප්රමාණයකින් සහ කාමර 3, විසිත්ත කාමරය, නාන කාමරයක්, මුළුතැන්ගෙයකින් මෙම නිවස සමන්විත වේ.
මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ ("ඉස්කොලේ හන්දිය") සහ දක්ෂිණ අධිවේගී පිවිසුම වෙත පහසුවෙන් ලගාවිය හැකිය. ගම්පහ නගරයට කි.මී. 3ක් පමණ දුරක් ඇත.
ඉහළ තට්ටුවේ මූලික ඉදිකිරීම් නිමකර ඇති අතර ප්ලස්ටරින් කිරීම හා තීන්ත ආලේපනය පමණක් අවසන් කිරීමට ඇත. |
|
|