Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Chandana
- 0773951560 |
Date : |
07/02/2019 14:57 |
District : |
Gampaha |
Details : |
19 Perches Commercial cum Residential Land for Sale in Colombo Rod, Gampaha. This land is situated in between “Gampaha Kachcheriya” and “Miriswatta Junction” at “Kidagammulla”. Only 50 m away from Kachcheriya Complex” and 750 m away from Miriswatta junction. Only 2nd block of Gampaha Colombo bus road from the land.
ගම්පහ පර්චස් 19 ක පදිංවියට හෝ ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් වහාම විකිණීමට. මෙම ඉඩම කච්චේරිය සහ මිරිස්වත්ත හන්දිය අතර “කිඩගම්මුල්ලේ” පිහිටා ඇත. කච්චේරිය සංකීර්ණය වෙතට මීටර් 50 ක් පමණ දුරින් සහ මිරිස්වත්ත හන්දියෙන් මීටර් 750 ක් දුරින්, කොළඹ ගම්පහ ප්‍රධාන මාර්ගයේ දෙවන ඉඩම ලෙස පිහිටා ඇත.
Very convenient location with 3 Phase Electricity / Main Line Water. Land is surrounded with a 7 feet wall. 3 Km Gampaha town which includes famous Schools, Banks, Financial Institutes, Super Markets, Educational centers, Government & Private hospitals, Market and etc.
This is the idle place to build your dream home also suitable for commercial purpose too with all necessary urban facilities.
- තෙකළා විදුලිය - ප්‍රධාන මාර්ගයේ ජල සැපයුම
ජනප්‍රිය පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, අධ්‍යාපන මධ්‍යස්ථාන, රජයේ සහ පෞද්ගලික රෝහල්, වෙළෙඳ පොළ ආදියට පහසුවෙන් ලගා විය හැකි ඉතා පහසු ස්ථානයක්.
ඔබේ සිහින නිවහන ගොඩ නැගීම හා ඕනෑම වාණිජ කටයුත්තක් සඳහාද අවශ්‍ය සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි.
Mobile 0773951560
Price Rs: 645,000 Per Perch |
|
|
|
Sell Faster!!
More
|