Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Chandana Ranatunga
- 0773951560 |
Date : |
07/02/2019 15:20 |
District : |
Gampaha |
Details : |
Residential cum Commercial Land Blocks for Sale in Malwatta, Nittambuwa, close to kapruka shopping complex ( 150 m to Colombo – Kandy main road). Land separated to few blocks and whole land 115 Perches ideally suitable for commercial purpose. Very calm and peaceful environment.
Walking distance to Sangabodhi College, 1.5 Km to Siyane National College of Education and 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala.
නිට්ටඹුව, මල්වත්තේ, කප්රුක වෙළඳ සංකීර්ණයට ආසන්නව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක දුරින් පර්චස් 15 බැගින් වූ නේවාසික සහ වාණිජ බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට. පර්චස් 115 විශාල මුළු බිම් කොටස කොටස් කිහිපයකට වෙන් කර ඇති අතර මුළු භූමියම සලකා බැලූ විට ව්‍යාපාරික කටයුත්තක් සඳහා යෝග්‍ය වේ. පාරට ආසන්න වුවද ඉතා සන්සුන් හා සාමකාමී පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් ඇත.
සංඝබෝධි විදුහල වෙත කි.මී. 1.5 දුරක්, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට කි.මී. 4 දුරක් සිට ලයිසියම් ජාත්‍යන්තර යක්කල ශාඛාව, වතුපිටිවල මූලික රෝහල කි.මී. 4 දුරින් පිහිටා ඇත. |
|
|
Chandana Ranatunga
|
077 395 1560
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|