Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 19,500,000
|
Type : |
For Sale |
Contact : |
Mr. Ravihansa Rajapakse
- 0703002046 |
Date : |
13/03/2019 17:11 |
District : |
Kandy |
Details : |
No. of Rooms: |
4 |
Address: |
Pilimathalawa |
Size: |
1500 Sq.Ft |
|
A fully Completed Two Storey House in a serene environment for sale in Pilimathalawa. Selling for relocation purposes. Just 150 meters away from Colombo – Kandy main road. House built on 15 Perches Land and approx 1,500 floor area. Fully Tiled House consist 4 bedrooms, 2 bathrooms, living room, dining room, pantry, kitchen and boundary wall. Ground floor can be used as an annex. 20 minutes to Kandy Town and 1 km to Pillimathalawa Town.
පිළිමතලාව නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් පදිංචිය මාරු කිරීම නිසා විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට මි. 150 යි. පර්චස් 15 ක ඉඩමේ ඉදිකර ඇති නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. නිදන කාමර 04 යි. නාන කාමරය 02 යි. විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය සහිතයි. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ඇත. පහත මහල ඇනෙක්සියක් ලෙසද භාවිත කළ හැක. මහනුවර නගරයට විනාඩි 20 යි, පිළිමතලාවට කි.මි. 1 යි.
- Woodwork with jackfruit tree
- Windows with grills
- 1000L water tank
- Hot water
- Clear deeds
- දොර ජනෙල් කොස් ලී
- ග්‍රිල් ජනෙල්
- ලීටර් 1000 වතුර ටැංකිය
- උණු වතුර
- පිරිසිදු ඔප්පු |
|
|
Mr. Ravihansa Rajapakse
|
070 300 2046
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|