Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
05/03/2020 16:40 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
4 |
Address: |
Oruthota Road |
|
Two Storied House built in a 13.5 Perches Land available for Sale in Oruthota Road, Gampaha. The House consist of 4 Bedrooms with 2 Common bathrooms, Living room, Dining room, TV Lobby, Pantry, Balcony, Outside Servant Toilet.
ගම්පහ – ඔරුතොට ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් නගර සීමාවෙන්ම පර්චස් 13.5 ක ඉදිකළ අංග සම්පූර්ණ කාමර 4 ක දෙමහල් නිවස විකිණීමට. මෙම නිවස කාමර 4 කින්, පොදු නානකාමර 2 කින්, විසිත්ත කාමරය, කෑම කාමරය, රූපවාහිනී ලොබිය, පැන්ට්‍රි, ඉදිරිපස බැල්කනියකින් සමන්විත වේ. සුව පහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වේ.
About 100 m to Gampaha - Oruthota road. Less than 1.0 Km drive to Kandy – Colombo main road (Mudungoda Junction), 3 Km Gampaha city and easy access to Southern Highway Kadawatha Entrance Kadawatha Interchange. Less than hour, the city of Colombo can travel by train or bus.
ගම්පහ - ඔරුතොට පාරට මීටර් 100 යි. මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ (මුදුන්ගොඩ හන්දිය) ට කි. මි 1.0 වඩා අඩුය. ගම්පහ නගරයට කි. මි 3 ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් වෙත පහසුවෙන් ලගා විය හැක. කොළඹ අග නගරයට දුමිරියෙන් හෝ බසයෙන් පැයකට අඩු කාලයකින් ගමන් කළ හැක.
- Fully tiled house
- Asbestos ceiling
- Right round boundary wall
- Roller gate
- Main line water supply
NO BROKERS PLEASE !!!
- නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර
- ඇස්බැස්ටෝස් උස් සිවිලින් ගසා
- රෝලර් ගේට්ටු
- නිවස වටේ තාප්ප බැද
- නළ ජල සැපයුම ලබාදී ඇත
තැරැව්කරැවන් අනවශයි !!! |
|
|
|
Sell Faster!!
More
|