Ad added to watch list.
Price : |
Rs. 810
|
Type : |
Offered |
Contact : |
Gnanendra Pradeep Pathirana
- 0766642607 |
Date : |
24/05/2014 04:42 |
District : |
Colombo |
Details : |
Web media - All Vacncies
ගම්පහ ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන වෙබ් ආශ්රිත මාධ්‍ය ආයතනයක් සඳහා මාස 6ක කාලයක් අර්ධ කාලීනව කැපවීමෙන් වැඩකළ හැකි දක්ෂ, නිර්මාණශීලී, තරුණ තරුණියන්පහත තනතුරු සඳහා අවශ්‍යව ඇත. දැනට අධ්‍යාපනික කටයුතු සිදුකරන හෝ අධ්‍යාපන කටයුතු අවසන් කළ තරුණ පිරිස් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරේ. පළපුරුද්ද සලක නොබැලේ. මාස 6ට පසු දක්ෂතාවය මත පදනම්ව ඉහළ වැටුප්තල සහිතව ස්ථීර සේවයට බඳවාගැනේ. සියළු දෙනාම ගම්පහ/ රාගම/ කඩවත අවට පදිංචි කරුවන් විය යුතුයි.
වෙබ් අඩවි සකසන්නන්/ web designers (ගැහැණු/ පිරිමි) - තනතුරු 03
වෙබ් අඩවි සංවරධකයින් / web developers- තනතුරු 01
විශේෂාංග ලේඛකයින් / Article Writers (ගැහැණු/ පිරිමි)- තනතුරු 03
ආධුනික ඡායාරූප ශිල්පීන්/ Trainee Photographer - තනතුරු 01
වීඩියෝ සංස්කරණ ශිල්පීන්/ Non Lineier Editors - තනතුරු 01
නිවේදක (ගැහැණු/ පිරිමි) Announcer- තනතුරු 05
සහය පිටපත් රචකයින් Assistant script Writer (ගැහැණු/ පිරිමි)- තනතුරු 01
චිත්‍ර ශිල්පීන්/ Artist (ගැහැණු/ පිරිමි) - තනතුරු 01
තමන් පිළිබඳ විස්තර විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ දුරකථන අංක, අයදුම්කරන තනතුර/ බලාපොරොත්තු වන වේතනය ආදිය ඇතුළත් සම්පූර්ණ ජීව දත්ත පතක්... තමන්ගේ ෆේස්බුක් සබැඳිය සමඟ outofboxsrilanka@gmail.com වෙත ඊමේල් කරන්න. |
|
|
Gnanendra Pradeep Pathirana
|
076 664 2607
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|