Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 50,000
|
Type : |
For Sale |
Contact : |
Kumara
- 0718464547 |
Date : |
02/06/2014 16:39 |
District : |
Kandy |
Details : |
කොළඹ - නුවර පාරේ පේරාදෙණියට කලින් පොල්ගහමුල හන්දියෙන් අලදෙණිය පාරේ, (කුරුණෑගල - කටුගස්තොට පාර) කි.මී.4 ක් පමණ ගියවිට පිලපිටිය, නිව්ලින් හිල් වතුයායේ මෙම ඉඩම විකිණීමට තිබේ. පර්චස් 83ක ඉඩම වැඩිම ඉල්ලුමට විකුණමි. අවට නිවාස තිබේ. පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරය, දර්ශනීය වටපිටාව, පිරිසිදු වාතාශ්‍රය. නිවාස ව්‍යාපෘතියකට, නිවාඩු නිකේතනයකට, සංචාරක බංගලාවක් ඉදිකිරීමටද ඉතා කදිමයි. නල ජලය හා විදුලිය තිබේ. මේ සමග ඇති පින්තූර, ඉඩමේ සැකැස්ම, කෙටි වීඩියෝව බලන්න. (වීඩියෝව වසර 2ක් පමණ පැරණිය) අමතන්න : Contact: 071-8464547 or 077-1115095 Email - sandaeliya@gmail.com
83 Perches Land for sale in Peradeniya, Pilapitiya, New Lynn Hill Estate (Yati Nuwara). This land is located 4 km from the Polgahamula Junction, (Kandy – Colombo Road) through Aladeniya road. Can reach through Kurunegala – Katugastota road also. Land is situated in a calm and quiet peaceful environment with attractive surroundings, which offers a unique and breathtaking sight. All utility services are available (Water, Electricity and Telephone). Better place for Holiday or Circuit Bungalow, Housing Projects, etc., please see the pictures, plan & video attached herewith. (Video is older than 2 years) Price is negotiable. Contact : Contact: 071-8464547 or 077-1115095 Email - sandaeliya@gmail.com
Video Link
https://www.youtube.com/watch?v=VqZ284Q0oNI |
|
|
|
Sell Faster!!
More
|