Mouse over image to zoom
Price : |
Rs. 2,014
|
Type : |
For Sale |
Contact : |
Sameera Premathunga
- 12345 |
Date : |
01/06/2014 07:52 |
District : |
Colombo |
Details : |
LockerPro Lockscreen v5.6 APK ( ඔබගේ පහසුව තකා සියළුම notification අගුළු තිරය මතට )
ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ටි ජංගම දුරකථනයක් ලග තියෙනවා නමි මුළු ලෝකෙම ඔබේ අතේ කියලා කිවහොත් ඔබ ඵයට ඵරෙහි වෙන ඵකක් නෑ කියලා අපි හිතනවා.මොකද අද වෙනකොට ඵදිනෙදා ජීවිතයෙදී අපට වැදගත් වන හා අවශ්‍ය වන සේවා හා උපකරන බොහෝමයකින් සමන්විත උපාංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය කියලා කියන්නේ, ( උදා - පුවත් , රෑපවාහිණි, අන්තර්ජාල, විද්්‍යුත් පණිවිඩ, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුමි, විදුලි පන්දම, සිතියමි, GPS, )
ඔබගේ ජංගම දුරකථනය මගින් මෙසේ බොහෝ සේවා ප්‍රමාණයක් ලබා ගැනීමේදි ඔබට ලැබෙන නව පණිවුඩ, ඉ-මේල්, ඇමතුමි, සහ අනෙකුත් දැනුමි දීමි හා මතක් කිරිම, බැලීමට නමි දුරකථනයේ අගුළු තිරය (lock screen ) විවෘත කර අදාල මෘදුකාංග තුලට පිවිස ඵම සේවා ලබා ගැනීමට ඔබට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන ඩොලර් 4.11ක් වටිනා LockerPro Lockscreen මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයට ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඉහත සදහන් කරන ලද දැනුමි දීම හා මතක් කිරිම සියල්ල,උපාංගයේ අගුළු තිරය (lock screen ) ඉතාමත් පහසුවෙන් ඔබට ලබාගත හැකිය.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0
LockerPro Lockscreen v5.6 APK (12.3 MB) ගොනු |
|
|