Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Irfadh Mohamed
- 0756627413 |
Date : |
04/06/2014 15:16 |
District : |
Colombo |
Details : |
ඔබ Videocon d2h, Dish TV, Sun Direct හෝ Airtel DTV වර්ගයේ සැටලයිට් ටීවී පාවිච්චි කරන්නෙක් ද?
එවැනි වර්ග වල සැටලයිට් ටීවී පාවිච්චි කරන්නේ නම් ඔබ මාසිකව ගෙවනු ලබන මුදල් ඔබ නිවසේ සිටම ගෙවීමට කදිම අවස්ථාවක්,
ඔබ කළයුත්තේ ඔබගේ සැටලයිට් ටීවී මාදිළියේ Customer ID නොම්මරය සමග ඔබගේ පැකේජයේ නම සදහන් කර SMS පණිවුඩයක් 0756627413 යන නොම්මරයට යැවීම පමණයි. විනාඩි 5 හෝ 10 වැනි සුළු මොහොතකින් ඔබගේ ගිණුම රීචාර්ජ් වේ.
ඔබගේ මුදල් ඔබ තෝරාගත් පැකේජයේ වටිනාකම අනුව;
ලගම ඇති Commercial Bank or BOC එකට ගොස් මුදල් තැන්පත් කල හැක.
Dialog eZ Cash මගින් ද ගෙවීම් කල හැක. |
|
|
Irfadh Mohamed
|
075 662 7413
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|