Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Rs. 200
|
Type : |
For Sale |
Contact : |
RED-TECH IT Solutions
- 0717368775 |
Date : |
14/06/2014 16:09 |
District : |
Colombo |
Details : |
Get the latest games for the lowestPrice in the market as soon as possible.
RED-TECH IT Solutions වෙතින් ඔබ මිලදී ගන්නා සියලුම Games වල මනා ක්රියාකාරිත්වය අප විසින් තහවුරු කර ඇත. අපගෙන් මිලදී ගන්නා ලද Games, Install කිරීමේදී හෝ භාවිතයේදී ඔබට යම්කිසි අපහසුතාවකට මුහුණ දීමට සිදු වුවහොත් ඒ පිළිබඳව අප කාර්යය මණ්ඩලයෙන් හෝ මෙම කණ්ඩායමේ ඕනෑම සාමාජිකයෙකුගෙන් ඒ පිළිබඳව උදවු ලබාගත හැක..
* අපගේ Games පිලිබඳ හෝ Games ලබාගැනීම පිළිබඳව ඔබට යම්කිසි ගැටළුවක් පැනනැගුණහොත් එය මෙහි පළකරන්න. ඔබට ඒ සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමට අප කාර්යය මණ්ඩලය ක්රියා කරනු ඇත..
* අපගේ Group එක තුල රැඳෙන ඔබ සැම අපගේ සියළුම නිකුත් කිරීම්(Game Releases), දීමනා සහ තවත් බොහෝ දේ පිළිබඳව ස්වයංක්රීය ව දැනුවත් වනු ඇත..
Please Visit and Join us on - https://www.facebook.com/groups/redtechgames/ |
|
|
RED-TECH IT Solutions
|
071 736 8775
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|