Ad added to watch list.
Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
NDBAIA
- 0779112951 |
Date : |
06/07/2014 22:40 |
District : |
Colombo |
Details : |
පුද්ගලීක හෝ ස්වයන් රැකියාවක නිරත වන ඔබ සැම වෙනුවෙන්
NDB බැංකුව හා AIA සමාගම ඒකාබද්ධව පිරිනමන විශ්‍රාම වැටුප්
ලාභියෙකු වීමට ඔබටත් අවස්ථාවක් උදාවී ඇත.
මෙහි විශේෂම වැදගත්කම වනුයේ ඔබ විශ්‍රාම දීමනාව ලබා
ගතයුතු වයස් සිමාව ඔබටම තීරණය කළ හැකි වීමයි.
එනම් ඔබට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට වයස 55 වනතෙක්
සිටීමට අවශ්‍ය නැත. ඔබ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට
බලාපොරොත්තු වන්නේ වයස අවු 30 ද 35 ද 40 ද 45 ද 50
හෝ ඊටත් එහාද යන වග ඔබටම තීරණය කල හැකිවීමය.
* මේ සඳහා Account අවශ්‍ය නෑ, කරදර වෙන්න අවශ්‍යත් නෑ.
ඒ තරම් පහසුයි , නිදහස්, දායකවීම පමණයි ඔබ කලයුත්තේ.
* ශ්‍රී ලංකා මහා බැංකුවට සම්බන්ධව කටයුතු කරන NDB
බැංකුව හා AIA සමාගම අවුරුදු 25 වඩා නොසැලී මුල්‍ය
කටයුතු කරමින් ලංකාවේ වැඩිම අතිරික්ත මුල්‍ය ශක්තියක්
ඇති 2 වන සමාගම වෙමින් ආසියාවේ 4 වන මුල්‍ය බලවන්තයා
වන නිසාවෙන් විශ්වාසය 100% කටත් වඩා තැබිය හැකි වීම
තුල ඔබේ සුරක්ෂිත භාවය ගැන විශ්වාසයක් තැබිය හැකියි.
apension4all@gmail.com / 0779112951 / 0112728699
Email පණිවුඩයක් මගින් ඔබට යම් විමසීමක් කළ හැකිය. නැතහොත්
මා හට පුංචි දුරකථන ඇමතුමක් ලබා දී විමසීමක් කළ හැකිය. |
|
|
|
Sell Faster!!
More
|