Mouse over image to zoom
Price : |
Rs. 32,000
|
Type : |
Offered |
Contact : |
Top Colombo Jobs Jobs
|
Date : |
18/05/2015 14:40 |
District : |
Colombo |
Details : |
Industry: |
Sales |
Job Type: |
Full-time |
Apply To: |
top.colombo.jobs@gmail.com |
|
Sales Associates - කාන්තා අලෙවි නිලධාරී
කාන්තා අලෙවි සහයකයින්
කාන්තා ඔබට ලංකාවේ ප්‍රමුක වෙළඳ නාමයක් සමග ස්ථිර රැකියාවක් කිරීමට අවස්ථාවක් !
amante යනු ලංකාවේ ප්‍රමුකතම කාන්තා නිෂ්පාදන සමාගමක්ය. (MAS GROUP අනුබද්දිත ) අපගේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා කාන්තා ඔබට මහනුවර , මහරගම, ගල්කිස්ස, දෙහිවල, කොල්ලුපිටිය, මිගමුව, ප්‍රදේශවල පිහිටා ඇති Nolimit, Fashion Bug , ODEL නිමි ඇඳුම් ප්රදර්ශනගරවල ඇති amante section වල අවස්තා ඇත.
Basic Salary - RS . 17,500/- , දීමනා- Rs. 15,000/- + Over Time + Annual Bonus + uniforms ( මාසික දළ වැටුප - Rs.32,000/-)
රැකියා කාලය - 10.00 am - 7.00 PM
සතියට දින 1 1/2 නිවාඩු ලබාදේ
සෙනසුරාදා සහ ඉරිදා දිනවල රැකියාව කිරීමට හැකියාව තිබිය යුතුය .
Send your Cv : top.colombo.jobs@gmail.com |
|
|