Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatnga
- 0773951560 |
Date : |
12/07/2019 17:57 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
6 |
Address: |
New City Mw, Malwatta |
Size: |
3,100 Sq.Ft |
|
Two Storied Spacious House situated at Malwatta, Nittambuwa available for Sale in best residential area. 500 meters to Kandy – Colombo main road and 300 meters to Siyane National College of Education. House built on 40 Perches Well Maintained Land and House approx 3,100 floor area. Fully Tiled House consist 6 bedrooms, 3 bathrooms, living, dining room, veranda, Pantry, Kitchen & Garage.
මල්වත්ත, නිට්ටඹුව හොඳින් ඉඩකඩ සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 500 යි. සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මීටර් 300යි. පර්චස් 40 ඉඩම සමග සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති නිවස ඉඩ කඩ සහිත නිදන කාමර 06 යි, නාන කාමර 3 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, වැරැන්ඩා, පෑන්ට්‍රි හා කුස්සිය හා ගරාජයද සහිතයි. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටු 2 ක් දමා ඇත. හොඳම තත්වයේ අමු ද්‍රව්‍ය යොදා නිවස නිමවා ඇත.- Three Phase Electricity
- Telephone
- Well / Tap Water and all other necessary facilities available Here
Land with 8 Coconut Trees &, Rambutan trees.
ඉඩමේ පොල් ගස් 08 ක් පමන හා රඹුටන් ගස් සහිතයි.
4 Km to Nittambuwa, 3 Km to Veyangoda and 6 Km to “Lyceum” International School, 8 Km to Yakkala.
Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.
නිට්ටඹුව නගරයට කි.මී 4යි, වේයන්ගොඩට කි.මී 3යි. ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී 6 ක් හා යක්කල කි.මී 8යි. සියළුම බැංකු, රජයේ කාර්යාල, පාසැල්, රෝහල්, සුපිරිවෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත |
|
|