Price : |
Not specified
|
Type : |
Wanted |
Contact : |
Arunalu institute
- 0777304504 |
Date : |
12/08/2016 14:56 |
District : |
Anuradhapura |
Details : |
Industry: |
Administration & Office Support |
Job Type: |
Full-time |
|
රැකියා පුරප්පාඩු :
පිළිගැනීමේ නිළධරිනියන් ( අ.පො.ස සා පෙළ සමත් )
පරිගණක ක්‍රියාකරුවන් ( පරිගණක දැනුම ඇති )
දුරකථන ක්‍රියාකරුවන් / ක්‍රියාකාරිනියන් (ඉංග්‍රීසී සාමාන්‍ය දැනුම ඇති )
ගිණුම් සහයක / සහයිකාවන්,
( අ.පො.ස උසස් පෙළ (වාණිජ ) අවම විෂයන් දෙකක් සමත් , AAT මූලික අදියර අවසන් කර ඇති )
කාර්යාල කාර්ය සහයක / සහයිකාවන් ( අ.පො.ස සා පෙළ සමත් )
ආරක්ෂක නිළධාරීන් / නිළධාරිනියන් ( අවම වසරක පළපුරුද්ද ඇති )
වයස අවුරුදු 18-45 ත් අතර , පුහුණු හෝ නුපුහුණු , කාන්තා / පිරිමි ( විවාහක / අවිවාහක ) දෙපාර්ශවයටම අයදුම් කල හැක .
දුරකථන අංක : 0777304504 / 0778163561
ඊ මේල් ලිපිනය : arunaludinushika@gmail.com / cvjobs21@gmail.com
ඉහත දුරකථන අංක සදහා හැකි ඉක්මනින් අමතන්න නැතහොත් ඔබගේ අයදුම් පත්‍රය ඉහත ඊ මේල් ලිපිනය සදහා යොමු කරන්න . |
|
|
Arunalu institute
|
077 730 4504
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|