Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr. Nandana
- 0716884828 |
Date : |
13/06/2019 14:24 |
District : |
Anuradhapura |
Details : |
A valuable Land extent of 183 perches from Tholuwila watta in Anuradhapura city limits just a few meters from Nuwarawewa. Only 450 meters from Mihintale Road and 670 meter distance to Jaffna junction. 10 minutes drive to Anuradhapura main sacred places from the property.
තොලුවිල වත්ත, අනුරාධපුර නගර සීමාවෙන්ම පර්චස් 183 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. නුවර වැවට ඉතා නුදුරින් පිහිටා ඇති අතර මිහින්තලේ ප්‍රධාන පාරට මීටර් 450 යි. යාපනය හන්දියට මීටර් 670 යි. අනුරාධපුර පුජා භූමියට විනාඩි 10 කින් පමණ ලගා විය හැක.
Potential for hotel project or any other business purpose. There are many hotels and holiday homes located in the area. 20 ft wide road the land. Stunning view & quiet surroundings. Less than market price.
Price: Rs. 125000 per perch
නිවාඩු නිකේතන හා හෝටල් බහුල සංචාරකයන් නිතර ගැවසෙන ප්‍රදේශයක් වන අතර හෝටල් ව්‍යාපෘතියකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි. අඩි 20 පුළුල් මාර්ග. නිස්කලංක හා දර්ශනීය පරිසරය. |
|
|
|
Sell Faster!!
More
|