Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
SWStudios
- 0768837351 |
Date : |
20/02/2024 13:15 |
District : |
Colombo |
Details : |
👉English සරලව සිංහලෙන් පැහැදිලි කිරිම් සහිතව
කෙටිකාලයක් තුල ඉගැන්වීමේ පාඨමාලාව.
👉English කිසි දැනුමක් අවශ්‍ය නොවේ. මුලසිට
සරලව කියා දෙනු ලැබේ.
👨👨👦👦වයස් භෙදයක් නොමැත.
✔වසර ගණනක් English ඉගෙන ගැනීමට
කොතෙකුත් උත්සහ කළත් ගොඩදා ගන්න
බැරිවුණ English මාස දෙකෙන් ලබා දෙනු ලැබේ.
👉කඩපාඩම් ක්‍රමයෙන් මිදි ව්‍යාකරණ සහිතව
තමන්ගේ අදහස් ස්වාධීනව ප්‍රකාශ කිරිමට
හැකිවන පරදි පාඨමාලාව සකසා ඇත.
👉උසස් අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් කිරිමට අපේක්ෂා කරන
ළමුන් සදහා
👉විදේශ ගත වීමට සහ දැනට විදේශ ගතව සිටින අයගේ
ඉංග්‍රිසි දැනුම වර්ධනය කරගැනීම සදහා
👉තනි හා කුඩා කණ්ඩායම් පංති. |
|
|
|
Sell Faster!!
More
|