Mouse over image to zoom
Price : |
Rs. 1,500
|
Type : |
Offered |
Contact : |
Warna Hasaranga
- 0765293793 |
Date : |
09/07/2020 19:40 |
District : |
Colombo |
Details : |
මෙම පන්තිය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පමණක් නො ව, ඉංග්‍රීසි භාෂාවට ඇති බිය නැති කිරීමට විශේෂිතව සැකසූ පාඩම් මාලාවකින් සමන්විතය. මාගේ පෞද්ගලික අදහසට අනුව ඉංග්‍රීසි වලට ඔබතුල බියක් ඇත්නම් එය ඇති වන්නේ, ඔබගේ පාසල් අධ්‍යාපනයත් සමගය. පාසල් අධ්‍යාපනයේ ඇති සංකීර්ණ වූ ඉංග්‍රීසි ව්‍යාකරණ (English Grammar) හේතුවෙන් ඔබතුල හටගත් බිය (Phobia) පිරිසක් ඉදිරියේ කතා කිරීමට නො හැකියාව දක්වා වර්ධනය වී ඇත්තේ, භාෂාවේ නිවැරදි ගැලපීම් නො දැනීම හේතුව නිසාවෙනි. ඔබ වචන (Vocabulary) දහස් ගණන කට පාඩම් කළද, වාක්‍යයන් විශාල ප්‍රමාණයක් පිලිබඳ දැනුවත් වුවද, අවශ්‍ය එම වචන (Words) සහ වාක්‍ය (Sentences) සුදුසු ආකාරයෙන්, සුදුසු අවස්තාවන්ට පරිහරණය කිරීමේ නො හැකියාව හේතුවෙන් ඔබ තුල යන්තමින් හෝ ඇතිවී තිබෙන පිරිසක් හෝ පුද්ගලයෙක් ඉදිරියේ කතාකිරීමට ඇති බිය තව තවත් වර්ධනය කරනු ඇත. ඔබ මාගේ පන්ති වලට සහභාගී වීමට පෙර දැනගත යුතු කරුණු කිහිපයක් ඇත.
1. මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Activity Based) මත පවත්වාගෙන යන පන්තියකි.
2. දීර්ඝ සටහන් (Lecture notes) ලිවීමට ලබා නො දෙන අතර, දිනපතා මුද්‍රිත සාරාංශ පත්‍රිකාවක් (Printed handout) පමණක් ලබාදෙනු ඇත.
3. ඔබට අවශ්‍ය ඉංග්‍රීසි පොත් ඉලෙක්ට්‍රො |
|
|
Warna Hasaranga
|
076 529 3793
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|