• Home
  • About Us
  • Create Ad
  • Search Ads
  • Login
  • Customer Service
Search Ads  >  Colombo  >  Business  >  Classes

<<<< Auto CAD >>>> video tutorials pack - Offered

by E-zone Lk
<<<< Auto CAD >>>> video tutorials pack
Mouse over image to zoom
Price : Not specified
Type : Offered
Contact : E-zone Lk
Date : 24/05/2014 11:42
District : Colombo
Details : <<<< Auto CAD >>>> video tutorials pack
-Auto CAD වීඩියෝ ටියුටෝරියල්-

Auto CAD -සැලසුම් ශිල්පය,ගෘහ නිර්මාණ ශිල්පය, සහ ඉංජිනේරු වෘත්තීය යන ක්ශේත්‍රයන්හි නියැලී සිටින අයට වඩාත් වැදගත් Software එකක් ...ඉතිං මේ ක්ශේත්‍රයන්හි නියලි සිටින අයට වගේම එම ක්ශේත්‍රයන්හි රැකියාවක් කිරීමට බලා පොරොත්තුවෙන් ඉන්න අයට මෙම
Auto CAD වීඩියෝ ටියුටෝරියල් පාඩම් මාලාව වඩාත් වැදගත් එකක් කියලා ගොඩාක් විශ්වාසයෙන් කියන්න පුළුවන් ...මෙම පාඩම් මාලාව පැහැදිලිව සරල ලෙස ඕනෑම කෙනෙක්ට අවබෝද වෙන ලෙස සකස් කරලා තියෙන්වා ..මෙම වීඩියෝ මාලාව Auto CAD පිළිබද මූලික දේවල් සම්බන්ධයෙන් වඩාත් උසස් දැනුමක් ලබා දීම මෙහෙ ඇති වෙශේෂත්වයක් වේ ..අද කාලේ ක්ලාස් එකක උගන්වන දේට වඩා වැඩි යමක් ඔබට ලබාගැනීමට හැකිවන බව පැහැදිලිවම කියන්න පලුවන් ..
ඉතින් ඔයාලටත් මෙම
2013 Auto CAD video tutorials pack එක
Rs : 270 වැනි සුළු මුදලකට ලියාපදිංචිලි තැපෑලෙන් ඔබේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ... (තැපැල් හෝ වෙන කිසිම ගාස්තුවක් අය කරන්නේ නැත )...
<<<< Auto CAD >>>> video tutorials pack
Seller
E-zone Lk
Contact
(hidden)
Email
Email
Print
Share On Facebook
Share On Google+
Share On Twitter
Send To A Friend
Report Abuse
Shop Safely
Shop Safely
Add To Watch List
 
Sell Faster!!
Premium Placement
Add To Featured Ads
Highlight The Ad
Add To Gallery Ads
Move Ad Up
More
Get The Full Package
Manage Your Ad
  • Terms & Conditions  |  
  • Privacy Policy  |  
  • Site Map  |  
  •   Copyright © 2018 SmartMarket.lk. All rights Reserved.
  • Follow us: