Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Fernando
- 0776513485 |
Date : |
03/07/2015 07:15 |
District : |
Colombo |
Details : |
Currently Garden service provider of MGS project at Piliyandala Address :No 203 /1, Suhada Mw, Pahala bomiriya, Kaduwela { 6 MONTH GUARANTEED OUR WORKS }
කොළබ අවට
ඕස්ට්‍රේලියන් තණකොළ වර්ග අඩි 500ට අඩු වර්ග අඩියක් සදහා මිල = රු.35 යි. වර්ග අඩියක් අල්ලන්නත් එක්ක රු.60යි.
වර්ග අඩි ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වෙ.
වර්ග අඩි 500ත් 1000ත් අතර තණකොළ වර්ග අඩියක මිල = රු.35 යි, අල්ලන්නත් එක්ක රු.50යි.
වර්ග අඩි1000ත් 2000ත් අතර තණකොළ වර්ග අඩියක මිල = රු.35 යි, අල්ලන්නත් එක්ක රු.48යි.
වර්ග අඩි 2000ට වැඩි ඇණවුම් සදහා තණකොළ වර්ග අඩියක මිල = රු.33 යි, අල්ලන්නත් එක්ක රු.45යි.
මැලේසියන් තණකොළ
වර්ග අඩි 500ට අඩු වර්ග අඩියක් සදහා මිල =රු.25 අල්ලන්නත් එක්ක රු.40යි.
වර්ග අඩි ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වෙ.
වර්ග අඩි 500ත් 1000ත් අතර = රු.25 අල්ලන්නත් එක්ක රු.35යි.
වර්ග අඩි 1000ත් 2000ත් අතර = රු.23 අල්ලන්නත් එක්ක රු.33යි.
වර්ග අඩි 2000ට වැඩි = රු.20 අල්ලන්නත් එක්ක රු.30යි
තණකොළ කැපීම, තණකොළ ඇල්ලීම,
සියලු ගෙවතු අලංකරණ කටයුතු සදහා අමතන්න. |
|
|
|
Sell Faster!!
More
|