Mouse over image to zoom
Price : |
Rs. 1,000
|
Type : |
For Sale |
Contact : |
CheqMate
- 0774563346 |
Date : |
16/08/2019 17:38 |
District : |
Colombo |
Details : |
Computers & Accessories Brand: |
Other |
|
ඔබ තවමත් චෙක් ලියන්නේ අතින්ද?
ඔබ දන්නවාද ඔබගේ ප්‍රින්ටරය භාවිතයෙන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් චෙක් එක ප්‍රින්ට් කර ගන්න පුළුවන් කියලා?
චෙක්මේට් (CheqMate) - ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ හොදම චෙක් ලියන මෘදුකාංගය (Cheque Writing Software) දැන් ඔබට නොමිලේ අත්හදාබැලිය හැක. විශාල මුදලක් ගෙවා විශේෂ ප්‍රින්ටර මිලදී ගැනීම අනවශ්‍යයි.
- මේ සදහා ඕනෑම ප්‍රින්ටරයක් භාවිතා කල හැක
- මුදලේ වටිනාකම අකුරෙන් ටයිප් කිරීම අවශ්‍ය නැත. එය ස්වයංක්‍රියව පරිවර්තනය වේ
- Auto Save පහසුකම නිසා ඉතා ඉක්මනින් චෙක් ලිවීමේ හැකියාව
- චෙක් සම්බන්ද පුර්ණ වාර්තාවන්
දැන්ම චෙක්මේට් අත්හදා බලන්න. http://cheqmatepro.com වෙත පිවිසෙන්න. |
|
|
|
Sell Faster!!
More
|