Mouse over image to zoom
Price : |
Rs. 1,200
|
Type : |
For Sale |
Contact : |
Kithsiri Edirisinghe
- 0720668055 |
Date : |
18/02/2018 10:08 |
District : |
Colombo |
Details : |
දත්ත සන්නිවෙදනය් සහ ජාලකරණය විෂය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ලියන ලද පළමු කෘතිය මෙය වේ.
මෙම ග්‍රන්ථය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියකි. මෙහි දෙවන සහ තෙවන කොටස් ඉදිරියේදී නිකුත් වීමට නියමිතය. මෙය ලබා ගත හෙකි ස්ථාන වන්නේ,
සරසවි පොත් වෙළඳසල් - දිවයින පූරා
සමුද්‍රා පොත් වෙළඳසල් - දිවයින පූරා
එම්. ඩී. ගුණසේන පොත් වෙළඳසල් - දිවයින පූරා
විජිත යාපා පොත් වෙළඳසල් - නුගේගොඩ සහ බම්බලපිටිය
ලුමිනෙක්ස් පොත් වෙළඳසල් - දිවයින පූරා
මින්සර පොත් වෙළඳසල් - ගම්පහ, මිනුවන්ගොඩ
එක්ස්පොග්රෆික් පොත් වෙළඳසල්- කොටුව, බත්තරමුල්ල |
|
|
Kithsiri Edirisinghe
|
072 066 8055
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|