Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Lankaland
- 0713699248 |
Date : |
27/03/2019 17:08 |
District : |
Colombo |
Details : |
15.4 Perches Land with House for Sale in Ambuldeniya, Kotte Municipal Council area. House consists of 3 bedrooms, bathroom, living, dining room, kitchen, Boundary Wall with Gate.
කෝට්ටේ නරග සභා සීමාවෙන් පර්චස් 15.4 ක ඉඩම සමග පදිංචියට සුදුසු නිවසක් වහාම විකිණීමට. ඉඩම වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත. ටයිල් කරන ලද නිවස නිදන කාමරය 3 ක්, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, කුස්සිය සහිගව ඉදි කර ඇත.
* නිවස සමග පර්චස් 9.6 ක කොටසක් ලෙස හෝ නිවස නොමැතිව පර්චස් 5.9 ක කොටසක් ලෙසද මිලදී ගත හැක.
( 239/11, Old kottawa Road, Mirihana, Nugegoda )
- Electricity
- Telephone
- Tap Line Water and other necessary facilities are available here.
Highly residential area. Easy access to Schools, government and private banks, super markets ect.
විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි. සියළු බැංකු, රජයේ හා පෞද්ගලික පාසැල්, රෝහල් හා සුපිරි වෙළඳසැල් වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.
Expecting Rs. 2.8 Mn Per Perch (LAND VALUE ONLY) |
|
|