Mouse over image to zoom
Price : |
Rs. 18,000
|
Type : |
For Sale |
Contact : |
Bandula
- 0773744255 |
Date : |
26/01/2017 03:06 |
District : |
Colombo |
Details : |
හෝමාගම ගොඩගම පාදුක්ක පාරට මුහුණලා අායුර්වේද රෝහල අසල ඇති වර්ග අඩ් 1500(බිම් මහල)+වර්ග අඩි 1500(උඩු මහළ) සමග පර්වස් 25 ව්‍යාපාරික ගොඩනැගිල්ල, එහි බිම් මහල තුල වයුසමනය කරන ලද කාර්යාල කාමරයක්ද ,බාහිරව වාහන නැවැත්වීම සදහා ඉදිකරන ලද ගොඩනැගිලි පහසුකමින්ද යුක්ත වේ.අයිතිකරු විදේශ ගතවීමට නියමිතව ඇති බැවින් දීර්ඝ කාලීනව බදු දීමට ඇත.මෙය තොග භාණ්ඩ ගබඩාවකට,ආනයනය කරන ලද වාහන අමතර කොටස් අංගනයකට,වාහන අලෙවි මධ්‍යස්ථානයකට ප්රමුඛ ඕනෑම ආයතනයකට සුදුසු ප්‍රධාන පාරට මුහුණත අඩි 88 ඇති ව්‍යාපාරික ස්ථානයකි.ස්ථාවර ව්‍යෘපාරික බදු ගැනුම් කරුවන්ට ප්‍රමුඛතාවය හිමිවේ.මිළ ගණන් සාඛඡ්ඡා කර ගත හැක.(උඩු මහලෙහි පිහිටි නිවස පමණක් සදහා බදු කුලිය මෙහි සදහන්ව ඇත). |
|
|
|
Sell Faster!!
More
|