Mouse over image to zoom
Price : |
Rs. 10
|
Type : |
For Sale |
Contact : |
Piumi ranasinghe
- 0713260848 |
Date : |
28/05/2017 11:05 |
District : |
Colombo |
Details : |
ඔබේ නිවාස සිහිනය සැබෑ කරමින් ඔබට ගැලපෙන නිවසක් වාස්තු විද්‍යානුකූලව ඉදීකර ගැනීමට පමා නොවන්න අදම අප අමතන්න.
වාස්තු විද්‍යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)
බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම. BOQ
දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION
විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට ඇති හැකියාව.
ඉතා සහනදායි අය කිරීම් සහ කඩිනම් පළපුරුඳු සේවය. |
|
|
Piumi ranasinghe
|
071 326 0848
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|