Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Damith N. Dissanayake
- 0716150189 |
Date : |
12/06/2015 21:21 |
District : |
Colombo |
Details : |
මාළු පොල් තොග වශයෙන් අවශ්‍ය කර තිබේ.
පහත සඳහන් ආකාරයට ඔබට සැපයීමට හැකිනම් අමතන්න..
* සතියකට 25000ක් පමණ අවශ්‍යයි (ඔබට හැකි උපරිම ප්‍රමාණය සාකච්චා කර ගත හැක)
* අනිවාර්යයෙන් ගෙඩියක වටප්රමාණය අඟල් 14 (විශ්කම්භය 11 cm) ට වැඩි විය යුතුය.
* ලෙලි ගැසීමෙන් පසු පැය 24ක් ඇතුලත ප්‍රවාහනය කරීමේ හැකියාව තිබිය යුතුයි.(ප්‍රවාහන ගාස්තු සාකච්චා කර ගත හැක)
..
* ඔබට පොල් ගෙඩියක් සඳහා රු.40.50 ක ස්තාවර මිලක් ලබා දිය හැක.(පොල් මිල අඩු වුවත්)..
* මේ අන්දමින් දිගින් දිගටම පොල් සැපයිය හැකිනම් අපත් සමග දීර්ගකාලින ගිවිසුමක් ඇති කරගත හැක.
* ඔබට අත්පිට මුදල් එවෙලේම දෙනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න..
0771899634/ 0716150189 |
|
|
Damith N. Dissanayake
|
071 615 0189
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|