Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Santha Iron Works
- 0716293597 |
Date : |
12/05/2017 22:29 |
District : |
Colombo |
Details : |
සියලුම ආකාරයේ යකඩ වැඩ , ඔබගේ අවශ්‍යතාවයන්ට අනූව සිතැඟි පරිදි අප ලවා නිම කරවා ගැනීමට දැන් ඔබටත් හැකියාව ඇත
* ග්‍රීල්
* ගේට්ටු
*රොට් අයන්
*බැල්කනි වැටවල්
*අත් වැටවල්
*තාප්ප වැටවල්
*උද්‍යාන අලංකරණ පහන් කණු
*පෙර පාසල් සදහා අවශ්‍ය ඔන්චිල්ලා
*ලොරි කැනපි
අමතන්න
(කුඩා, මධ්‍යම හා විශාල ප්‍රමාණයේ)
ආදී ඔබගේ සියලුම ආකාරයේ යකඩ ආශ්රිත නිම කිරීමි අවශ්‍යතා
අඩුම වැඩ කුලිය,
හිතේ ඇති අදහස අනුව නිම කරවා ගැනීමේ හැකියාව,
සහනදායී මිල ගණන් යටතේ ප්‍රවාහන පහසුකම්ද සලසා දිය හැක...... |
|
|
Santha Iron Works
|
071 629 3597
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|