Mouse over image to zoom
Price : |
Rs. 45,000
|
Type : |
Offered |
Contact : |
Imiarch Corp
- 0710670677 |
Date : |
17/04/2017 01:06 |
District : |
Colombo |
Details : |
Industry: |
Manufacturing, Transport & Logistics |
Job Type: |
Full-time |
Apply To: |
imiarch.corp@hotmail.com |
|
ගෘහ අලංකරන හා සම්බන්ද කර්මාන්ත ආයතනයකට පලපුරුදු සේවකයින් වහා අවශ්‍යය කර තිබේ.
සේවා ස්ථානය - බත්තරමුල්ල.
වැටුප් - හැකියා මත තීරණය කෙරේ.
සුදුසුකම් -
1. විදුලි උපාංග භාවිතාකිරීමේ පලපුරුදු හැකියාව (ඇලුමිනියම්/යකඩ ගාන හා කපන මැෂින්/ ඪ්රිල් / හිල්ටි වැනි දෑ. )
2. ජනේල් ආවරන (බ්ලයින්ඩ්ස් හා කර්ටන්) සැදීමේ හැකියාව.
3. කර්ටන් හො අනෙකුත් දැ මැසීමේ හැකියාව. (අතිරේක සුදුසුකම්)
4. රියදුරු බලපත්‍ර තිබීම. (අතිරේක සුදුසුකම්)
5. වැල්ඩින් වැඩ (අතිරේක සුදුසුකම්)
6. විදුලි පද්දති පිලිබද සාමාන්‍යය දැනීම
7. පුටු කුෂණ් කීරීම. (අතිරේක සුදුසුකම්)
8. ඇලුමිනියම් වැඩ (අතිරේක සුදුසුකම්)
* කොළඹින් පිට පලාත් අයදුම් කරුවන් හට නවාතැන් හා ආහාර පහසුකම් ලබා දීමට හැකිය. *
** නුපුහුණු අයදුම් කරුවන්ද පුහුණු කීරීමට බඳවා ගනු ලැබේ **
* විමසීම් - 0710670677 |
|
|
Imiarch Corp
|
071 067 0677
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|