Mouse over image to zoom
Price : |
Rs. 28,000
|
Type : |
Offered |
Contact : |
Nishadi fernando
|
Date : |
25/04/2018 00:49 |
District : |
Colombo |
Details : |
Industry: |
Marketing & Communications |
Job Type: |
Full-time |
|
ඔබත් O/L හෝ A/L සමත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද?
Optimo international හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන නව ශාඛා සදහා කලමනාකරුවන් පුහුණුකර බදවාගැනේ.
**ප්රතිලාභ
නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කලමනාකරණ පුහුණුව.
පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.20,000/= අතර දීමනාවක්.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු Rs.65,000/=- Rs.100,000/= දක්වා වේතන සමග නවක කලමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම.
ඔබ කැමති ප්රලදේශයකට ඔබ විසින් කලමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්.
ETF, EPF සහ Medical Coverage. |
|
|