Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Summerset College
- 0703001003 |
Date : |
04/08/2016 13:42 |
District : |
Colombo |
Details : |
අවම සුදුසුකම් : 10 ශ්රේනීය දක්වා අධ්‍යාපනය හදාරා තිබීම හෝ සාමාන්‍ය පෙළ සදහා පෙනී
සිටීම
• වයස අවු: 16 න් ඉහල සිසුන්ට අයදුම් කළ හැක.
• මෙරට පුහුණුව අවශ්‍ය නොවේ
• අධ්‍යන කාලය මාස 6 ඉන් පසු පුහුණුව සදහා අනුයුක්ත කෙරේ.
• අධ්‍යන කාලයෙන් පසු රු. 250,000 ට වැඩි ඉපයීම් සහිත රැකියා අවස්ථා හෝ වෙනත් රටවලට
වැඩිදුර අධ්‍යාපනය සදහා මාරු විය හැක.
• අධ්‍යන කාලය තුල රු. ලක්ෂයකට වැඩි ඉපයීම් සහිත අර්ධ කාලීන රැකියා අවස්ථා
• පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක, පළමු වාරිකය රු. 290,000 ක් පමණී.
• සෑම මසකම අධ්‍යන වාර ආරම්භ කෙරේ.
• සිංගප්පූරු රජයේ අනුමත පාසල් සදහා පමණක් අප සිසුන් යොමුකරනු ලැබේ
• ආරක්ෂාකාරී නවාතැන් පහසුකම්
• වීසා දින 14 න්, විසා ලැබුණු පසු පමණක් ගෙවීම් කරන්න
• 2010 වසරේ සිට මේ දක්වා සිංගප්පූරුව සදහා වැඩිම visa Approval ලබා ගත් එකම ආයතනය
අදම අමතන්න අමායා 0712 211 811 / ඉසුරි 0713 211 811 / රශ්මි 0773 211 811
Summerset College (Pvt) Ltd, 3rd Floor, DFCC Bank Building,135, High Level Road, Maharagama |
|
|
Summerset College
|
070 300 1003
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|