Mouse over image to zoom
Price : |
Rs. 45,000
|
Type : |
For Sale |
Contact : |
CCTV DEHIATHTHAKANDIYA
- 0712264845 |
Date : |
01/09/2016 13:50 |
District : |
Colombo |
Details : |
ඔයාලගේ නිවාස, වෙළඳසැල් හෝ ඕනෑම ස්ථානයකට ඉතාමත් ඉහල ප්රමිතියෙන් යුතු CCTV පද්ධතියක් සාධාරණ අඩුම මිලකට සවිකරන්න හිතාන ඉන්නවනම් දැන්ම අපව අමතන්න. මොකද ඒ වැඩේ අකුරටම අපි කරන නිසා.
ඔයාල ලංකාවේ කොහේ හිටියත් අපි එතනට ඇවිත් ඒ ගානටම සවි කරනවා. ඒ වගේම සෑම කැමරාවකටම, DVR, සහ අනෙකුත් උපාංග සඳහා වසර දෙකක වගකීම නොඅඩුව අප ලබා දෙනවා. අන්න එහෙමයි අපේ සේවාව විශේෂ වෙන්නේ ඔයාලට.
කැමරා 4 සහිත පද්ධති HD Quality අපි රු. 45000.00 ඉදන් ඉහලට තමා සවි කරන්නේ. මේ package එක අපි නිවසටම ඇවිත් සවි කරන්නත් එක්කයි. සාමාන්යෙන් ඔයාලට කැමරා ටික සහ උපාංග ටික ගන්න වෙන්නෙත් මේ ගානටමයි. නමුත් සියලුම සේවාව ඒ මුදලටම අපි කරලා දෙනවා.
ඒ විතරක් නෙවේ ඔයාලට AHD Quality එකෙන් ඕනි නම් එහෙමත් අපි සවි කරනවා. AHD කියන්නේ Quality එක ගොඩක් වැඩියි. නමුත් අපි ඒ වගේ පද්ධතියක් උනත් සවි කරන්නේ බොහොම සාධාරණ මිලකට.
ඔයාලට පේනවා ඇති අපි සවි කරපු කැමරා වල ෆොටෝ කීපයක් මෙතන දාල තියෙනවා. වැඩිපුර බලන්න ඕනිනම් අපේ පිටුවට යන්න. ඔන්න ඕක තමා ලිපිනය.
තවත් වැඩි විස්තර දැනගන්න දැන්ම ඇමතුමක් දෙන්න අපට. අපි
CCTV DEHIATHTHAKANDIYA |
|
|
CCTV DEHIATHTHAKANDIYA
|
071 226 4845
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|