Mouse over image to zoom
Price : |
Rs. 625
|
Type : |
For Sale |
Contact : |
Shyamal
- 0714351430 |
Date : |
02/10/2016 10:38 |
District : |
Colombo |
Details : |
ඔබගේ නිවස,කාර්යාලය,හෝටලය යනාදී ඕනෑම ස්ථානයක් නිවැරදිව වයරින් කරවා ගැනීමට අපව අමතන්න.
අඩු මුදලට රැවටී පසුව අපහසුතාවයට,පසුතැවීමට ලක් නොවන්න.සියලු දේ පැහැදිලිව පිළිවෙලට අප විසින් කරදෙන්නෙමු.
විදුලිය ඉතා හොඳ සේවකයෙක් වුවද ඉතාමත් නරක,දරුණු ස්වාමියෙක් බව මතක තබා ගන්න.
අප ආයතනය රජයේ ලියාපදිංචි කර ඇත.ලියාපදිංචි අංකය - ගා/14/513
කරන ලද වයර් ඇදීම් පිළිබඳ සියලු දත්ත ඇතුළත් වයරින් සටහනක් සහ විදුලිය පිළිබඳ සියලු වැදගත් තොරතුරු විදුලි අනතුරු සහ ඒවා අවම කරගන්නා ආකාරය අඩංගු පොතක් නොමිලේ ලබාදෙන්නෙමු...............
ගාල්ල.......,කොළඹ.........,ගම්පහ.........දිස්ත්රික්ක සඳහා දැන්ම අමතන්න...........
Call us now if you want to get done a proper wiring of your house, your office, your hotels or any other places.
No need of being worried after spending your money for a useless wiring. We’ll get done your work neatly, accurately & accordingly.
Remember that electricity is a very good servant but it can become the worst to his master too.
Our company has been registered under the number of ගා/14/513
A sketch of the wiring which includes all the needed details and a guide book related to electricity will be
Also provided by us free of charge.
Call us now
For Colombo, Galle, Gampaha District………………………
It’s pleasure for us to serve you……………… |
|
|
|
Sell Faster!!
More
|