Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Owner
- 0702048502 |
Date : |
30/06/2020 21:37 |
District : |
Colombo |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Labugama - Colombo Road, Hanwella |
Size: |
41 Perches |
|
Complete House for Sale in Hanwella, facing Labugama - Colombo Road main road. House built on 41 Perches Land with 3 bedrooms, bathrooms, living, dining, kitchen, outside Toilet, Boundary Wall & Gate.
10 minutes Drive to Hanwella Town & 7 km to Kaluaggala.
කොළඹ - ලබුගම ප්රධාන පාරට මුහුණලා හංවැල්ලෙන් සියළු පහසුකම් සහිත පදිංචියට සුදුසු නිවසක් විකිණීමට. පර්චස් 41 ක ඉඩමේ ඉදිකල නිවස නිදන කාමර 3 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, කුස්සිය හා පිටතින් ඉදිකල වැසිකිලිය සහිතව නිමවා ඇත. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත.
හංවැල්ල නගරයට විනාඩි 10 යි. කළුඅග්ගලට කි.මී 7 යි.
Land with 05 coconut Trees & 04 Jackfruit Trees.
Electricity, Water & other facilities available.
ඉඩමේ පොල් ගස් 05 ක්, කොස් ගස් 04 ක් ඇතුළු බෝගයන් සහිතයි.
විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
(මිල ගනන් සාකඡ්චා කරගත හැක) |
|
|