Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Lankaland
- 0718145572 |
Date : |
14/07/2017 17:25 |
District : |
Colombo |
Details : |
20 Perches Land with House for Sale in Pahathgama Junction, Hanwella. Close to Colombo – Awissawella high level road. The house consist 4 bedrooms, Bathroom, Large living area, dining area and kitchen.
හංවැල්ල, පහත්ගම නගර මධ්‍යයේ පිහිටි පර්චස් 20 ක ඉඩම සමග අංග සම්පුර්න නිවසක් වහාම විකිණිමට. මෙම ඉඩම හයිලෙවල් පාරට ඉතා ආසන්න, සියලුම බැංකු, පොලිසිය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ අනෙකුත් ආයතන ඉතාමත් නුදුරින්ඇති නිසා ඔනෑම ව්‍යාපාරික කටයුත්තකට, පදිංචියට, කාර්යාලයක් පවත්වායාම සදහාද වඩාත් උචිතය.
මෙම ස්ථානය අවශ්‍යතාවය අනුව පිහිටි ගොඩනැගිල්ලම හෝ නව ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තැනීමට වඩාත් සුදුසුය.
This land surrounds all the banks, police station, post office, AGA office, petrol shed and many more. |
|
|