Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
03/02/2020 12:08 |
District : |
Colombo |
Details : |
No. of Rooms: |
2 |
Address: |
Kahatagahawatta |
Size: |
1,040 Sq.Ft |
|
Two storied house for Sale at Kahatagahawatta, Thalawathugoda one of the best developing area in Colombo District The house consist of 2 bedrooms, 2 bathrooms, small living area, pantry and open spaces that can be used as a another room. House built on 5.2 Perches Land area.
කොළඹ දිස්ත්‍රික්කයේ හොඳින්ම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් වන තලවතුගොඩ, කහටගහවත්තෙන් දෙමහල් නිවසක් වහාම විකිණීමට. පර්චස් 5.2 ක ඉදිකර ඇති නිවස නිදන කාමර 2 ක්, නාන කාමර 2 ක්, කුඩා විසිත්ත කාමරයක්, පැන්ට්‍රිය සමග වෙනත් කාමරයක් ලෙස භාවිතා කළ හැකි විවෘත ඉඩක් සහිතව නිමවා ඇත.
- Mainline Water
- Electricity
Close proximity to Thalawathugoda Grand Monarch Hotel. Just 50 meters to 174 bus route.
The Parliament, Jayawardanepura Hospital, Education Ministry, (Isurupaya) , Leading Banks, Financial Institutions, Supermarkets, Government & International Schools (Overseas, Vidura etc), Austrasia Sport Club, Southern Highway Entrance are within few mints drive.
Note :- Cash deal only.
නළ ජලය, විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
තලවතුගොඩ Grand Monarch හොටෙල් එකට ඉතා ආසන්නව නිවස පිහිටා ඇත. 174 බස් මාර්ගයට මීටර් 50 ක් පමණයි.
පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර රෝහල, අධ්‍යාපන අමාත්‍යාංශය, (ඉසුරුපාය), ප්රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් (විදේශ, විදුර යනාදිය), ඔස්ට්රේෂියා ක්‍රීඩා සමාජය හා දක්ෂිණ මහාමාර්ග පිවිසුම වැනි ස්ථානවලට විනාඩි 5 කින් පමණ ලගා විය හැක. |
|
|