Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Personal
- 0777994329 |
Date : |
01/03/2019 15:38 |
District : |
Colombo |
Details : |
No. of Rooms: |
5 |
Address: |
Homagama |
Size: |
32 Perches |
|
2 Separate Houses for Sale in Homagama. Just 400 meters away from Homagama junction and 2 km to Highway. Complete Two Storied House built on 30 Perches Land with 5 bedrooms, 2 bathrooms with hot water, living, dining, pantry, Kitchen and Garage. Basic House built on 12.5 Perches Land with 01 bedroom and bathroom.
* Only Charge for Land Value
හෝමාගම පර්චස් 30 ක හා පර්චස් 12.5 ක ඉඩම් කැබලි දෙකක ඉදිකල නිවාස 02 ක් වහාම විකිණීමට. පර්චස් 30 ක ඉඩමේ ඉදිකල අංගසම්පූර්ණ දෙමහල් නිවස නිදන කාමර 05 ක්, නාන කාමර 02ක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය, ගරාජය සහිතව නිමවා ඇත. පර්චස් 12.5 ක ඉඩමේ ඉදි කල මුලික පහසුකම් සහිත නිවස නිදන කාමරයකින් හා නාන කාමරයක් සහිතව නිමවා ඇත.
* මිල ගනන් සදහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි.
හෝමාගම පර්චස් 30 ක හා පර්චස් 12.5 ක ඉඩම් කැබලි දෙකක ඉදිකල නිවාස 02 ක් වහාම විකිණීමට. පර්චස් 32 ක ඉඩමේ ඉදිකල අංගසම්පූර්ණ දෙමහල් නිවස නිදන කාමර 05 ක්, නාන කාමර 02ක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය, ගරාජය සහිතව නිමවා ඇත. පර්චස් 12.5 ක ඉඩමේ ඉදි කල මුලික පහසුකම් සහිත නිවස නිදන කාමරයකින් හා නාන කාමරයක් සහිතව නිමවා ඇත.
* මිල ගනන් සදහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි.
- Telephone
- Electricity
- Main Line Water and other necessary facilities are available.
Situated close to leading Government & International, Schools, Banks, Hospitals, Hotels, Commercial outlets, Supermarkets etc. |
|
|