Mouse over image to zoom
Price : |
Rs. 65,000,000
|
Type : |
For Sale |
Contact : |
Mr. Panduka
- 0779445428 |
Date : |
28/04/2021 21:27 |
District : |
Colombo |
Details : |
No. of Rooms: |
4 |
Address: |
Thalawathugoda |
Size: |
2791 |
|
තලවතුගොඩ නගරයෙන් අගනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට ඇත.
පර්චස් 8.6ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම නිවස ( වර්ග අඩි 2791 ) නිදන කාමර 4කින් ( වායුසමනය කළ ), නාන කාමර 4කින් ( උණු වතුර පහසුකම් ), විසිත්ත කාමරයකින්, කෑම කාමරයකින් සහ මුලුතැන්ගෙයකින් සමන්විත වන අතර මුලු නිවසම ටයිල් කර ඇත. පැලවත්ත නගරයට මීටර 800ක දුරින් ද, තලවතුගොඩ නගරයට කිලෝමීටර 1.5ක දුරින් ද, බත්තරමුල්ල නගරයට කිලෝමීටර 5ක දුරින් ද, කොස්වත්ත නගරයට කිලෝමීටර 3ක දුරින් ද, කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටර 10ක දුරින් සහ ඩී.පී විජේසිංහ මාවතට මීටර 200ක දුරින් ද පිහිටා ඇත
වැඩිවිස්තර සදහා අමතන්න - 0779445428
Price - 60000000( ගෘහ භාණ්ඩ සමග )
( බ්‍රෝකර්වරු අවශ්‍ය නැත )
Valuable Luxury two story house for sale in Thalawathugoda.
The house consists of 4 bedrooms (with AC ), 4 bathrooms( with hot water ), living area, Dining area, TV lobby, kitchen, and the house is fully tiled. Built on an area of 8.6 perches (2791 sq. Ft.), It has a parking space for 3 vehicles, landscape garden, roof top, 3 balconies, a parpet wall and a roller gate, CCTV and water electricity facilities are available. The access road is 20 feet.
Located 800 m to Pelawatta town, 1.5 km to Thalawathugoda town, 5 km to Battaramulla town, 3 km to Koswatta town, 10 km to kottawa highway and 200 m to D.P Wijesinghe Mawatha.
For more information contact - 0779445428
Price - 60000000 ( with furniture )
( No Bokers ) |
|
|