Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr. Samil
- 0755482824 |
Date : |
30/10/2019 12:58 |
District : |
Colombo |
Details : |
Very Valuable 70 Perches Land with a Running Timber Mill is for sale at Horethuduwa, Moratuwa, facing Galle road boarding Bolgoda River. There is also a Timber mill in the Land where there is an income of Rs 20000 per month as rent.
පර්චස් 70 ක ඉඩමක් ඉතා වටිනා දැව මෝලක් සහිතව මොරටුව, හොරෙව්තුඩුව ගඟට පිවිසෙන ගාල්ල පාරට මුහුණලා විකිණීමට ඇත. දැනට දැව කම්හලෙන් කුලී වශයෙන් මසකට රුපියල් 20000 ක පමණ ආදායමක් ලැබේ.
There is also a two Storied full tiled House over 2,000 Sq.Ft. with 03 bedrooms, 02 bathrooms, living/ dining, pantry, kitchen and other necessary facilities.
වර්ග අඩි 2,000 ට වැඩි තට්ටු දෙකකින් යුත් සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති අතර නිදන කාමර 3ක් , නානකාමර 2 ක් , විසිත්ත / කෑම, පැන්ට්රි, මුළුතැන්ගෙය සහ සියළු පහසුකම් ඇති නිවසක් ද ඇත.600m to Moratuwa Town.
3km to Panadura City.
Close to all Leading Banks, Super Markets, Schools, Churches / Temples, Galle Road bus Stop, Railway Station with all conveniences.
- මොරටුව නගරයට මීටර් 600 යි.
- පානදුර නගරයට කි.මී 3කි.
- සියලුම පහසුකම් වලට ඉක්මනින් ලගා විය හැක. |
|
|