Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Anura or Gunasena
- 0717332655 |
Date : |
10/06/2017 17:20 |
District : |
Colombo |
Details : |
Land facing Colombo Avissawella Low level road, located in Bomiriya, Kaduwela available for immediate sale. A commercially valuable land in a highly residential area. 52.8 Perches Land with 3 jak trees, about 10 coconut trees, 4 rambutan trees and two mango trees.
කොළඹ අවිස්සාවේල්ල පරණ පාරට (Low level road) මුහුණලා, වාණිජමය වශයෙන් ඉතා වැදගත්, ජනතාව බොහෝ සෙයින් ගැවසෙන මංසන්ධියක පිහිටි පර්චස් 52.8 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට ඇත. බැංකු ණය ලබා ගත හැකි ඉතා පිරිසිදු ඔප්පු.
An old, but house in good condition with 3 bedrooms, living, dining, kitchen, store room and bathrooms also available. 5 shops facing the main roads and an annex have been rented out. Monthly income from these shops and a small annex would be around Rs. 50,000/- per month. The large house can also be rented out. Clear title deeds. 2-3 Km to Kaduwela town and the Highway. No flooding disaster at all.. Excellent for a shopping complex, Bank, vehicle yard, storage complex, vehicle showroom or a Super Market etc. Excellent location as a highly residential area. Water, electricity available. Accessibility for heavy vehicles. For immediate sale. Brokers are welcome.
For more details and viewing, please contact, +971561700382 (Whats up available) or lakroads (Skype)
ඉඩම තුල කොස් ගස් 3, පොල්ගස් 10 පමණ, මැලේසියන් රඹුටන් ගස් 4 හා අඹ ගස් දෙකක් පිහිටා ඇත. ඉඩමෙහි පැරණි, නමුත් හොඳ තත්වයේ පවතින කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය, ගබඩා කාමරය හා නාන කාමර සහිත නිවසක් ඇත. මිට අමතරව ප්රධාන පාරට මුහුණලා පැරණි කඩ කාමර තුනක්, අලුත් කඩ දෙකක් හා කුඩා අනෙක්සියක් ඇත. මේ කඩ හා අනෙක්සියෙන් මාසිකව රු. 50,000/- වඩා උපයා ගත හැක. විශාල නිවසද අවැසි නම් කුලියට ලබා දිය හැක. කඩුවෙල නගරයට හා අධිවේගී මාර |
|
|
Anura or Gunasena
|
071 733 2655
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|