Mouse over image to zoom
Price : |
Rs. 3,500,000
|
Type : |
For Sale |
Contact : |
Ruchika
- 0762798669 |
Date : |
05/03/2019 17:15 |
District : |
Colombo |
Details : |
Available for immediate Sale Half Complete House with 12 Perches Land extent situated at Nagahawatta, Meegoda. Just 1 km to Economic center Meegoda. House Consist 3 bedrooms, boundary wall and gate.
මීගොඩ, නාගහවත්ත අඩක් ඉදිකල නිවසක් සමග පර්චස් 12 ක ඉඩමක් වහාම විකිණීමට. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී 1 යි. නිදන කාමරය තුනක් සහිතව ඉදිකරමින් පවතින නිවස. ඉඩම වටා ආරක්ෂිත තාත්පය බැඳ ගේට්ටුව දමා ඇත.
නිවසට යන මාර්ගය – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් දම්පේ පාරෙන් දකුණට හැරී ටික දුරක් ගොස් වමට හැරී දේවාලේ පාරේ ගෙවල් දෙකකට පසු දකුණු පසින් ඇති අඩක් නිමකල නිවස. බ්ලොග් ගලින් නිවස වටා තාප්පය බැඳ කළු ගේට්ටුවක් දමා ඇත.
Electricity, Water, Telephone and other facilities available. |
|
|
|
Sell Faster!!
More
|