Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Owner
- 0777347159 |
Date : |
12/12/2018 17:40 |
District : |
Colombo |
Details : |
38.2 Perches Land with House for sale in Pannipitiya, facing High-Level Road. Just 17 Km away from Colombo. Very close to Hospitals, Super Markets and the Southern Expressway. House with 4 bedrooms, 2 bathrooms, pantry, kitchen, servant bathroom and 3 garages. Another 60 perches also available for sale in the same land if interested.
හයිලෙවල් පාරට මුහුණලා පන්නිපිටියෙන් අනගි පර්චස් 38.2 ක ඉඩම සමග නිවසක් වහාම විකිණීමට. කොළඹ නගරයට කි.මී 17 යි. සුපර් මාකට්, රෝහල්, දකුණු අධිවේගී මාර්ග පිවිසුම් ඇතුළු සියළු පහසුකම් අතේ දුරින්. නිවස නිදන කාමර 4 ක්, නාන කාමර 2ක්, පෑන්ට්‍රිය, කුස්සිය, සේවක නාන කාමරය හා ගරාජ් 3 කින් සමන්විතයි.
* මෙම පහසුකම්ම සහිත වෙනම පර්චස් 60 ක ඉඩමක්ද විකිණීමට ඇත.
- Electricity
- Telephone
- Water and other necessary facilities available here. |
|
|