Price : |
Rs. 18,000
|
Type : |
For Rent |
Contact : |
Rajapakse
- 0718405593 |
Date : |
01/04/2018 00:12 |
District : |
Colombo |
Details : |
No. of Rooms: |
2 |
Address: |
Bellantota |
Size: |
450 Sqft |
|
Commercial Building in Bellantota Junction (Facing Ratmalana – Nugegoda road)
Ideal for Office Space/Shop/ Commercial Space
450 Sqft and Available from Mid of May 2018
Very good condition with separate wash & Bathroom facilities
Rs. 18,000/- per month
Advance of Rs. 125,000/- is required
Potion of the monthly rent may be set off against the advance deposit on negotiations
බෙල්ලන්තොට හංදියේ පිහිටි ව්යාපාරික ගොඩනැගිල්ලක් (රත්මලාන - නුගේගොඩ මාර්ගයට මුහුණලා)
කාර්යාලයක්/ සාප්පුවක් / වෙනත් වාණිජ කටයුත්තක් සදහා ඉතා සුදුසුය
වර්ග අඩි 450 වන අතර 2018 මැයි මස මැද භාගයේ සිට ලබාගත හැකිය
ගොඩනැගිල්ල ඉතා හොඳ තත්වයේ පවතින අතර වෙනම වැසිකිලි පහසුකම් සහිතය
මාසික කුලිය රු.18,000 / -
අත්තිකාරම් රු. 125,000 / - අපේක්ෂිතය
මාසික කුලියෙන් කොටසක් ගෙවන ලද අත්තිකාරම් මුදලින් අඩුවන ලෙස මාසිකව කුලී ගෙවීම සාකච්ඡා කරගත හැකිය |
|
|
|
Sell Faster!!
More
|