Price : |
Rs. 2,500
|
Type : |
For Sale |
Contact : |
Kumara
- 0758807787 |
Date : |
20/01/2019 23:22 |
District : |
Galle |
Details : |
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද මහන මැෂින් හෙඩ් රැසක් විකිණීමට තිබේ SINGER /USHA /BUTTER FLY ආදී වර්ග රැසකි සිංගර් සිග්සැග් මැෂින් හෙඩ් 5ක්ද ඇත මේවායේ වෙළදපොළ වටිනාකම රැ 20000කටත් ඉහල වේ ඉතාම අඩුම මිළට මෙම මහන මැෂින් විකීනීමට ඇත
නෝමල් මහන මැෂින් හෙඩ් රැ 2500යේ සිට 6000දක්වා
සිංගර් සිග්සැග් මැෂින් හෙඩ් රැ 5000 සිට 8000 දක්වා
ස්ටෑන්ඩ් සහිත සම්පූර්ණ මැෂින් රැ 7000 සිට 12000 දක්වා
සෑම මහන මැෂිමක්ම හොදින් මැසීම සිදුකල හැකි බව තහවුරැ කර ලබාදේ අවෂ්ය් නම් මාස 6ක වගකීමක් ද ලබාදිය හැකිය
මෙම සියලු මැෂින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද ඒවා වන අතර නියම නිශ්පාදනම වේ
සම්පූර්ණ තොගයම අවම රැ 75000කට විකිණේ |
|
|
|
Sell Faster!!
More
|