Mouse over image to zoom
Price : |
Rs. 5,000
|
Type : |
Offered |
Contact : |
Shanika
- 0313321471 |
Date : |
19/02/2015 12:46 |
District : |
Gampaha |
Details : |
ඔබත් රියැලිටි ෂෝ අත්දැකීම විදීමට බලාපොරොත්තුවන තරුණයෙක් / තරුණියක්ද ?
එසේනම් එන්න අප හා එක්වන්න .
දිවයිනේ ජනප්‍රියතම සහ ඇති දක්ෂ ගුරුවරයෙක්වන සිරස සුපර් ස්ටාර්ස්හි විනිශ්චයකාරවරයෙකු හා හඩ පුහුනුකරුවෙක් ලෙස කටයුතු කල නිමන්ත හේෂාන් මහතා යටතේ තමන්ගේ හඩ පුහුණු පාඨමාලාව සදහා අදම ලියාපදිංචි වන්න.
වෙලාව-සිකුරාදා දිනයන්හිදී සවස 5.30සිට 7.30 දක්වා පන්ති පැවැත්වේ.
ලිපිනය - මේරියන්ස් අධ්‍යාපනික ආයතනය ,නො.345/3,දළුපොත පාර ,තිඹිරිගස්කටුව,මීගමුව.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
077-8324626 / 031-3321471 - ශානිකා |
|
|