Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Muwan
- 0777896975 |
Date : |
01/07/2017 11:42 |
District : |
Gampaha |
Details : |
කිසිදු මුදලක් නොගෙවා පුද්ගලිකව ඔබේ වෘත්තිය අප සමග ලියා පදිංචි කරගෙන- අප ලවා අලුත් වැඩ ලබාගෙන ඔබේ ආදායම් වැඩි කරගන්න. අපි ඔබට ව්යාපාරික කටයුතු හඳුන්වාදුන්විට ඒ අලුත් ගනුදෙනුකරුවන්ගේ සේවය අවංකව ඉටුකරදී ඔවුන්ගෙන් ලබාගන්නා මුදලින් 4% ක කොමිස් මුදලක් අපට දෙන්න.
ඔබේ නම / ඔබේ වෘත්තිය හෝ ශිල්පය / ලිපිනය / දුරකථනය 1 / දුරකථනය 2 (තිබේ නම්) /ඊ-මේල් ලිපිනය/ ඔබේ පළපුරුද්ද පිලිබඳ කෙටි විස්තරයක් / ඔබ වැඩ භාරගන්නා සීමිත ප්රදේශ හෝ දිස්ත්රික්ක ඇත්නම් ඒවා / ඔබේ විශේෂ හැකියාවන් ඇත්නම් ඒවා සහ හැඳුනුම්පත් අංකය aturrservice@gmail.com යන ඊ මේල් ලිපිනයට එවන්න.
ලිඛිත ගිවිසුම් නැත. විශ්වාසය මත කෙරෙන කටයුත්තකි.
අපේ කොටස නොදුන්නොත් හෝ අඩු අගයක් දුන්නොත් හෝ අපි එය දැනගන්නෙමු. එවිට කිසිදු ගැටුමක් ඇතිවේයැයි බිය නොවන්න. ඒ අප හඳුන්වාදුන් වැඩයේ කොමිස් මුදල නැතිවුවාට අපි කනගාටු නොවන්නෙමු. අපි කරනුයේ ඔබට නැවත ගනුදෙනුකරුවන් හඳුන්වා නොසිටීම පමණි. වෙනත් විදියකින් කියතොත් ඔබේ නම ලැයිස්තුවෙන් කපා දැමීම පමණකි. |
|
|
|
Sell Faster!!
More
|